ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය හෙට

0
304


ARUNA LK NEWS
12/06/23 – 3 hours ago



එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පෙරහුරු තරගාවලිය හෙට (13) සිට ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව හෙට දිනයේදී පමණක් තරග 5ක් පැවැත්වීමට නියමිතව තිබේ.
එ්, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය
ඔමානය සහ සිම්බාබ්වේ අතර තරගය
නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය
නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය
අයර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තරගය වේ.


එම තරගය සියල්ලම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (13) පස්වරු 12.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර තරගය බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමග අවසන් වරට පැවැති තරග තුනම ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here