ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියට

0
327

ADA DERANA LK NEWS

June 22, 2024 08:37 pm

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

එම තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අයිසීසී ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7වන ස්ථානයේ පසු වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here