ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

0
333

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
ARUNA LK NEWS
11/07/23 – 6 hours ago


ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේදී පැවැත්වූ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා රාත්‍රී 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here