ශ්‍රී ලංකාවේ නෙල්කා ශිරෝමලාට ලොව හොඳම දෙවැනි විනිසුරු සම්මානය හිමි වෙයි.

0
275

Sri Lanka Sports.com ·

ශ්‍රී ලංකාවේ නෙල්කා ශිරෝමලාලොව හොඳම දෙවැනි විනිසුරු සම්මානය හිමි වෙයි.

ඔලිම්පික් බොක්සිං තරග බිමේ යුක්තිය පසිඳලූ ශ්‍රී ලංකාවේ නෙල්කා ශිරෝමලා ලොව හොඳම දෙවැනි බොක්සිං විනිසුරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි. ප්‍රංශයේ රෝලෑන්ඩ් ගාරෝස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී බොක්සිං තරග නිමාවීමෙන් අනතුරුව පෙරේදා දින සහභාගිවූ විනිසුරුවන් ඇගැයීමට ලක්වූ අතර, ලොව ප්‍රමුඛතම බොක්සිං විනිසුරුවන් 40ක් අතුරින් නෙල්කා ශිරෝමලා දෙවැනි තැනට පත්වීම ශ්‍රී ලංකාවට ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ හිමිවූ කීර් තියයි.

#srilankasportsdotcom#ParisOlympics

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here