ARUNA LK NEWS
29/04/23 – an hour ago
2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නිලුපුල් පැහැසර සමත්විය.
එහිදී නිලුපුල් පැහැසර දැක්වූ දක්ෂතාවය මීටර් 2.01කි.
මේ අතර 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගැනීමට කසුනි නිර්මලී වික්‍රමසිංහ සමත්වූවාය.