
ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ
ARUNA LK NEWS
28 October 2024
ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බවත්, අමෙරිකානු ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසට පමණක් උපදෙසක් ලබාදී ඇති බවත් අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.
ඇය මේ බව සඳහන් කළේ අද (28) කොළඹදි වැඩසටහනකට එක්වෙමිනි.