ශ්‍රී ලංකන් කොටස් විකුණයි

0
307

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් විදෙස් ආයෝජකයින්ට විකිණීමට තීරණය කර ඇතැයි වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් සහ කේටරින් සර්විස්හි ස් සියයට 49ක් මිලදී ගැනීමට ආයෝජකයින්ට ආරාධනා කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

Image Credits – Divaina.k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here