වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

0
255

වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

MAWBIMA LK NEWS

By Kumudu Jayawardana -ඔක්තෝබර් 2, 2023

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ.

අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබේ.

මෙම mRNA තාක්ෂණය ම පිළිකා ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා පර්යේෂණ කටයුතුවලට යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here