වෙන්නප්පුවේ හෙලිකොප්ටර් අනතුර: ගුවන් නියමුවා මරුට

0
56

වෙන්නප්පුවේ හෙලිකොප්ටර් අනතුර: ගුවන් නියමුවා මරුට

By Anjali Withanage -නොවැම්බර් 30, 2025

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේදී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී ගුවන් හමුදාවේ ආරංචි මාර්ග මේ බව තහවුරු කළේ ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක්ය.

ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හදිසි ගොඩ බෑමට යෑමේදී අද (නොවැ. 30) සවස අනතුරට ලක් විය.(Mawbma lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here