
“වළාකුලින් බැස” ශ්‍රී ලංකා රුපවාහිනී ලන්ඩන් හි “මුතුහර” දුදරුවන්විසින් අපේ ගීත අම්බරයේ පායා තිබු කෝකිල සුනිල් ශාන්තයන්ගේ අනුස්මරණය වෙනුවෙන් ඉදිරිපත්කරන සංගීත ප්‍රසංගය -ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ සහභාගිත්වයෙන් ජනවාරි මස11 වන සෙනසුරාදා සවස 6.00 හැරෝ කලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.
“Walakulin besa” Rupavahini Muthuhara (UK) presents the children tribute to Mastro Sunil Shantha with Nadeeka Guruge, 6.00 pm.
on the 11th January 2025.
Venue: Harrow Art Centre 171. Uxbridge Road, Pinner – HA5 4EA