ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි

0
10

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි

By Anjali Withanage -ඔක්තෝබර් 8, 2025

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (ඔක්. 😎 ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 1970 දශකයෙන් පසු රන් මිලෙහි දැවැන්ත වැඩිවීම මෙය වන බව ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය තීරුබදු ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මාසයේ සිට රන් මිල තුනෙන් එකකින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, අද දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.(Mawbima lk news)

TAGSSri Lanka

mawbima.lk

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි – මව්බිම

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

No co

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here