ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි

0
151

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි
ARUNA LK NEWS
17 September 2024

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට (17) යෙදී තිබේ

‘රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම’ මෙවර එහි තේමාව බවයි වාර්තා වන්නේ.

රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයන් සෞඛ්‍ය සේවා නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්වීම සඳහා මෙම දිනය නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here