
ලොව කුඩාම කැබිනට් මණ්ඩලය අද පත් කිරීමට නියමිතය
Lanka New UK
24/09/24
පාර් ලිමේන්තුව අද (24 දා ) විසිරුවන බව පළවන බව සඳහන් පුවතක් ලංකාදීප පුවත්පතේ සඳහන්වේ. ඊයේ පලවූ පුවතක සඳහන් වුයේ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් අස්වූ බවත් ඒ පිලිබඳ ඔහු ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට බාර දුන් බවත්ය.අද හවස දිවයිනේ මෙතෙක් පත්ව ඇති ලොව කුඩාම කැබිනට් මණ්ඩලය පත්වන බව ආරංචි වලින් හෙළි කර සිටි.එය සිව් දෙනකුගෙන් යුත් එකක් බව ද සඳහන් වේ.
එහිදී නව අගමැතිවරයෙක් ද පත් කිරීමට නියමිතය. බොහෝ දුරට එම තනතුරට ජාතික ජනබලවේගයේ මහාචාර්‍ය හරිනි ඔබේසේකර පැතීමට නියමිතබව සඳහන්වේ.