ලලිත්ගේ මූර්තියට ලන්ඩනයෙන් ජයග්‍රහණයක්

0
360

ලලිත්ගේ මූර්තියට ලන්ඩනයෙන් ජයග්‍රහණයක්
DINAMINA LK NEWS
August 4, 2023

මූර්ති ශිල්පී ලලිත් සේනානායක මහතා සුප්‍රකට ‘ලන්ඩන් ආර්ට් බියනාලේ‘ (London art biennale) ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ලෝහ කැබලි එක් කර තනන ලද ශ්‍රී ලංකාවේ දිවියකුගේ රුව සහිත නිර්මාණය එහි කලාත්මක කාණ්ඩය යටතේ ජයග්‍රහණය කර තිබෙන අතර, ඒ මහතා නිර්මාණය කළ මෙවැනි නිර්මාණ දෙකක් චීනයේ සිව්වැනියට වැඩිම ජනගහනය සහිත සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ අලංකරණයට තැබීමටද නගර බලධාරීන් තීරණය කර තිබේ. එසේම හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය අසල ප්‍රදර්ශනයට තබා ඇති මෝටර් රථවල බෝල බෙයාරිං 800ක් උපයෝගි කරගනිමින් සකස් කළ අඩි 12ක් පමණ උසින් යුත් අලියකුගේ රුවද ලලිත් සේනානායක මහතාගේ නිර්මාණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here