Lanka News UK -June 2024 issue – Online Newspaper
202
4 ජුනිමස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු පරිදි මෙවරද ඔබ සැමවෙත පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් රාශියක් පළ කෙරෙන අතර මේ සියල්ල කියවීමට කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කරණ ඔබ හැමට ඒවා කියවීමට ඔබට විශාල කාල වේලාවක් ඒ සඳහා වැය කිරීමට සිදුවේ ඔබේ නිවසේ සිට ඕනෑම විටක කියවීමට පහසු වන පරිද්දෙන් අප අපේ පුවත්පත මගින් තෝරා ගත් විශේෂාංග ලිපි මෙන්ම වැදගත් පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දිවයිනෙන් බැහැරව වෙසෙන ලාංකිකයනට හෙළබසින් මෙන්ම ඉංග්‍රීසියෙන්ද යන දෙබසින්ම මාසිකව මෙම පුවත්පත අප විසින් පළ කරනු ලබන්නේ ඔබ ගෙන් මග හැ රෙන පුවත් හා විශේෂාංග ලිපි කියවිම පිණිස ඔබ හැම වෙත පිරිනැමීමේ අරමුණ පෙරදැරි කර ගෙනය.
ඔබේ ලිපි හා දැ න්වීම් අප වෙත ලැ බීමට සළස්වන ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පලවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලො ව බොහෝ පුවත් අප විසින් පළකරනු ලබන බව දැ නුම් දෙනු කැමැත්තෙමු.
ලංකා නිවුස් යුකේ.
Lanka News UK – June 2024 issue – Online Newspaper
Please share this with your friends and relativesVisit ourbsite: www.Lanka News UK .Co.UK

Editor : Shanthi Senadheera – +44 7956129642 Text or phone
lanaknewsuk@yahoo.com
lankanewsuk@gmail.com
website :- www.lankanewsuk.com


