ලංකාවට රන් පදක්කමක්

0
269

ලංකාවට රන් පදක්කමක්

ARUNA LK NEWS

15 July 2023

ශ්‍රී ලංකාවේ එස්.එම් දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 102 බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ ය.

ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්රෑම් 125ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 163ක බරක් එසවූවේ ය.

මේ අතර, එහි රිදී පදක්කම් එහි වූයේ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 109ක සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 130ක බරක් එසවූ බී පී චන්දූපට යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here