
රොෂාන් රණසිංහ ගෙදර යවයි
ARUNA LK NEWS
27 November 2023
රොෂාන් රණසිංහ ගෙදර යවයි
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ දුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාල ලිපිය ඇමැතිවරයාට භාර දී ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව රොෂාන් රණසිංහ දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබේ.