රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ARUNA LK NEWS
30 January 2024
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.