
රික්ටර් මාපක 5.8ක ප්‍රබල භූ කම්පනයක්
ARUNA LK NEWS
29 July 2023
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව අද (29) උදෑසන ප්‍රබල භූකම්පනයක් සිදු වී ඇති බව ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අදාළ භූ කම්පනය රික්ටර් මාපකාංක 5.8 කින් යුත් අතර පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වේ.