
Ada – අද
09.09.24
රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහගෙන් එහිදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද, ඊට පෙර තමන් ඔහුගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන බව ද ඔහු කීවේය.ආනමඩුව නගරයේ ඊයේ (08දා) පැවති ජන රැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ඔහු මෙසේද පැවසීය.