රණවිරු ස්මාරකයකට ගිනි තබයි

0
379

රණවිරු ස්මාරකයකට ගිනි තබයි

ARUNA LK NEWS

09 August 2023 | බිමල් ශ්‍යාමන් ජයසිංහ – බණ්ඩාරගම

වාලච්චේන ඔට්ටමාවඩි පාලම අසල රණවිරු ස්මාරකයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.

ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයේ රට වෙනුවෙන් දිවි දුන් ත්‍රිවිඩ හමුදාවේ හා පොලිසිවල නිලධාරීන් මෙන්ම ඉස්ලාම් ජාතිකයන් 187 දෙනෙකුගේ නම් ඇතුලත් කර තිබු ස්මාරකය මෙලෙස ගිනි තබා ඇත.

ස්මාරකය අසලට ගෝනි දමා ගිනි තබා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ගිනි ගැනීම දුටු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වහා ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඇති වූ ගින්නෙන් ස්මාරකය පහළ කොටසේ පැති දෙකක් කලු පැහ ගැන් වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here