යුපුන් විවේක ගන්වයි

0
342


ARUNA LK NEWS
29/05/23- 2 hours ago

ආබාධය තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකොන් වෙත දැනුම්දී තිබේ.

පසුගියදා පැවති Savona මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේදී ඔහු මෙලෙස ආබාධයකට ලක්විය.

එහිදී ඇතිවූ ආබාධ තත්ත්වයත් සමග ඔහුව අද දිනයේ MRI පරීක්ෂාවකට ලක්කර ඇත.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ ඔහුගේ පාදයේ සුළු ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

ඒ අනුව වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ සති කිහිපයක් විවේක ගත යුතු බවය.
ARUNA LK NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here