යුධ සමයේ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රන් හා රිදී තොගයක් වැඩබලන පොලිස්පතිට භාර දෙයි

0
107

By Mawbima -මැයි 2, 2025

යුධ සමයේ එල්ටීටීරී සංවිධානය සතුව තිබූ යුද්ධ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රන් හා රිදී තොගයක් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් අද (මැයි 2) භාර දී තිබේ.

ඒ, අකුරේගොඩ හමුදා මූලස්ථානයේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here