යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් 100%ක තීරු බද්දක්

0
28

යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් 100%ක තීරු බද්දක්

14 July 2025

යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් 100%ක තීරු බද්දක්

රුසියාවට 100%ක “ඉතා දැඩි” ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, දින 50ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවය.(Aruna lk News)යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් 100%ක තීරු බද්දක් (Aruna lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here