
යුක්තිය මෙහෙයුම වහාම නවත්තන්න – විශේෂ නිවේදනයක්
ARUNA LK NEWS
22 January 2024
යුක්තිය මෙහෙයුම වහාම නවත්තන්න – විශේෂ නිවේදනයක්
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥන් පිරිසක් ඉල්ලා සිටී.
ඔවුන් පවසන්නේ බලධාරීන් සෞඛ්‍ය සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.