
මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකාවට
March 15, 2025
ලබන අප්‍රේල් මස මුල් දින කිහිපයේ ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මෙරටට චාරිකාවක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින්ය.
මෙම චාරිකාවේ දී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට චාරිකාවේ දී සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය විවෘත කිරීම ද සිදු වේ.(DINAMINA LK NEWS)