
මේ බරපතල් අවස්තථාවේදී සියලු දේශපාලන මතිමතාන්තර රට වෙනුවෙන් අමතක කොට ජාති ආගම් පක්ෂ භේදවලින් තොරව එකට එක්වෙමු. දේශපාලනය කිරීමට කාලය ඕනෑ තරම් ඇති අතර ව්‍යසනයට මුහුණදීමට විශාල කාලයක් නැත, අප එක්ව රට ගොඩ නගමු.#
ඒ ජනාධිපතිවරයා පසු ගියදා ජාතිය අමතා කළ කතාවේ සාරාංශයයි.


