බෙංගාල බොක්කේ භූ කම්පනයක්

0
62

බෙංගාල බොක්කේ භූ කම්පනයක්

25 February 2025

බෙංගාල බොක්කේ රික්ටර් මාපකයේ 5.1ක ප්‍රභලතවයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ.

ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ අද (25) උදෑසන මෙම භූ කම්පනය සිදු වූ බවයි.

බෙංගාල බොක්කෙහි කිලෝමීටර 91ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනයේ බලපෑම කොල්කටා සහ බටහිර බෙංගාලයේ ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවයි.(ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here