30 November 2025
මාවිල්ආරු ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැදී සිටී පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරංග ගීගනගේ මහතා පැවසුවේ ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයෙන් සහ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයෙන් එම පිරිස මුදා ගත් බවය.
එලෙස මුදා ගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර මාවිල්ආරු වැව් බැම්ම බිදී යාමෙන් සිරවු ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.
එහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාවිල්ආරු ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් සමඟ දුරකතන මාර්ගයෙන් අදාළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
එම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කළේය.(ARUNA LK NEWS)
පුද්ගලයින් 211දෙනෙකු ගුවන් හමුදාවෙන් බේරා ගැනේ