පිටකොටුවේ ගින්න පාලනයට නාවික සහ ගුවන් හමුදාවේ සහාය

0
55

පිටකොටුවේ ගින්න පාලනයට නාවික සහ ගුවන් හමුදාවේ සහාය

05 March 2025

පිටකොටුව බංගසාල වීදියේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක අද (05) පස්වරු 6.45ට පමණ ගින්න පාලනය කිරීම සදහා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහාය ලබා දී තිබේ.

එම ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 8ක් සහ ගිනි නිවන භටයන් 34ක් ද නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අයත් ජල බවුසර් එම ස්ථානයට කැදවා තිබුණි.

ගිනිනිවීමේ භටයින් ප්‍රකාශ කළේ ගින්න වේගයෙන් පැතිර යාමට හේතුව ගොඩනැගිල්ල තුළ අනවශ්‍ය ලෙස භාණ්ඩ ගබඩා කිරීම හේතුවෙන් බවයි.

මේ හේතුවෙන් ගින්න හටගත් ස්ථානයට ළගාවීම ද දුෂ්කර වී තිබේ.

ගින්නෙන් එම ගොඩනැගිල්ලේ මහල් තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.

වීඩියෝ අනුග්‍රහය අද දෙරණ ( ARUNA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here