නොවැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට සංචාරකයන් 184 158ක් ඇවිත්

0
345

ADA lk NEWS

04/12/24

නොවැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට සංචාරකයන් 184 158ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2023 වාර්තා වූ 151 496ක් වූ අගය සැසදීමේසී සියයට 21.5ක වර්ධනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here