නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි

0
50

ADA LK NEWS

17/04/25

සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශිය සහ විදේශීය සංචාරකයන් පවුලේ සාමාජිකයන් සමග විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here