0
61

නීතීඥ සංගමයේ නව සභාපති ලෙස රජීව් අමරසූරිය පත් වෙයි

29 March 2025

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා පත්ව තිබේ.

ඔහු මීට සුළු වේලාවකට පෙර නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. (ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here