නව නාවික හමුදාපති පත් කෙරේ

0
58

නව නාවික හමුදාපති පත් කෙරේ

ARUNA LK NEWS

30 December 2024

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා හෙට (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.

කාංචන බාන ගොඩ මහතා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here