
නිතීඥ ජෝන්ද සිල්වා ශුරින් මිට වසර 120 පමණ කළෙක ‘සිරිසඟබෝ නාට්‍යය සඳහා මෙම ගීතය විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර් මාණය කර තිබුණි මෙය එතෙක් මෙතෙක් දෙස් විදෙස් ගායක ගායිකාවන් විසින් විවිධ අවස්ථාවන්හිදී ගායනාකළ ගීතයකි.
මෙය වඩා ජනප්‍රිය වුයේ අපේ ගායක පරපුරේ මුදුන් මල් කඩක් වූ අපෙන් වියෝවූ ඩබ්ලිව් .ඩී .අමරදේව හා රුක්මණී දේවි විසින්ද මේගිය ප්‍රතිනිර් මාණයක් ලෙස ගායනා කර තිබි මෙන් පසුවය..තිබුණි.එය තැටි ගත කර තිබුණි.එතැන් පටන් මෙම ගීතය නොගැයූ ගායකයෙකු හෝ ගායිකාවක් අප රටේ නැති තරම්ය.ඇත්තෙන්ම එය දෙවෙනි වන්නේ අපේ ජාතික ගීතයටයි කිවොත් නිවැරදිය.මෙම ගීතය බටහිර උරුවට ගැයූ අවස්ථාවක එම කරුණ විවාදයකටද භාජනය වුයේය.
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතයෙහි පවත්නා සුවිශේෂී හා දුර්ලභ ගුණාංගයන් මත “ජාතික උරුම ගීතයක්” ලෙස නම් කිරීම සඳහා වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබුණි. එම යෝජනාව සලකා බැලීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවක් ද පත් කරන්නට කටයුතු කර තිබුණි.එහි තීරණය අනුව ඉදිරිපත් කළ යෝජනාවලට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සඳහන්වේ.
Lanka News UK. SS
( මෙම සේයාරූ අන්තර්ජාලයෙන්ලබාගත්ඒවා වන අතර ඒවායේ හිමිකම්මුල්අයිතිකරුවන්සතු බව සළකන්න )