
තවත් රටවල් දෙකකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
ARUNA LK NEWS
01 January 2024
තවත් රටවල් දෙකකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
මධ්‍යම ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් කම්පනයත් සමග රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයට අඩි 1.5ක පමණ සුනාමි රළ පහර ඇතුළු වී ඇති බවයි.
එමෙන්ම රුසියාවේ නගර දෙකක් වන ව්ලැඩිවොස්ටොක් සහ නකොඩ්කා යන නගර සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.