තරුෂි ලක්මව රනින් සරසවයි

0
348

තරුෂි ලක්මව රනින් සරසවයි
ADA DERANA LK NEWS
October 4, 2023 05:00 pm

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය.

ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.

2002 වසරෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here