ඩොලරය උඩ යයි

0
417

ඩොලරය උඩ යයි
ARUNA LK NEWS
04 August 2023

ඊයේ(03) දිනට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 311.42 – රු. 326.74
සම්පත් බැංකුව – රු. 313.00 – රු. 325.00
කොමර්ෂල් බැංකුවේ – රු. 309.58 – රු. 325.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here