ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය – මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මිතුරියන් දෙදෙනෙකුට

0
299

ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය – මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මිතුරියන් දෙදෙනෙකුට

ADA LK NEWS

05/09/23

මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එකට පාඩම් වැඩ කල මිතුරියන් දෙදෙනෙකි.

මාතර වැවහමන්දුව සුරච්චිය පාර 3 වන පටු මගේ පදිංචී ප්‍රමුදි භාෂණි මුණසිංහ (19) හා මාතර නූපේ කමිල් පටුමගේ පදිංචී එස් එම්.පී ලෙමාෂා උද්‍යාංගී (19) එම සීසුවියන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here