රට දැය වෙනුවෙන් උතුම් කාර්ය භාරයක් නිහඬව ඉටුකළ දිවයිනේ පරිනත පුවත්පත් කලාවේදිනට උපහාර
ලංකා නිවුස් යුකේ – සුභ පැතුම්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලබයි.
Lankadeepa LK News
14/12/2022

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, ඒ.ඩී රංජිත් කුමාර, පොන්නයියා මානිකවාසගම්, පී.බී ඉලංගසිංහ යන මහත්වරු සහ චිත්‍රා වීරරත්න, මහත්ම මහත්මීහු දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලබයි.