ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය පහළට

0
135

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය පහළට

ARUNA LK NEWS

09 December 2024

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය පහළට

රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පසුගිය සතිය දක්වා සියයට 8.1 ක පොලියක් ගෙවූ බවත් කෙසේ වෙතත් පසුගිය සතියේ එම පොලිය සියයට 0.6 ක් දක්වා පහත දැමීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here