
ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත් වූ ඡන්ද වීමසීමේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත් කරමින් තිබේ.
1.මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 43,827ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස – 16,822
නාමල් රාජපක්ෂ – 1,489
දිලිත් ජයවීර – 1,003
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 92,643
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 74,902
වලංගු ඡන්ද සංඛ්‍යාව – 73,791
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,111
2.ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 17,453
රනිල් වික්‍රමසිංහ – 7,428
නාමල් රාජපක්ෂ – 2,245
දිලිත් ජයවීර – 699
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 79,794
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 63,483
වලංගු ඡන්ද සංඛ්‍යාව – 62,314
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,169
මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ නිකුත් වූ පළමු ඡන්ද ප්‍රතිඵලය වෙයි.