ජනවාරියේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙ. ඩොලර් මිලියන 573ක්

0
54

ජනවාරියේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙ. ඩොලර් මිලියන 573ක්

02 March 2025

පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5% ක වැඩිවීමක් බවයි.

(ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here