ජනපති ඉන්දියාවෙන් පසු චීනයට සංචාරය කිරීමට නියමිතය

0
97

BY Madushani Perera

නොවැම්බර් 26, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේ තුන්වන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මේ බව ඔහු සඳහන් කළේ, අද (නොවැ.25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, චීනයේ සංචාරය කරන ලෙස ද ජනාධිපතිවරයාට නිල ආරාධනයක් ලැබී ඇති බව ය.

මෙම සංචාරය සඳහා දින වකවානු තවමත් තීරණය කර නොමැති බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here