ජනපති අනුර චීන ජනපති ෂී ජින් පිං හමුවෙයි

0
56

ජනපති අනුර චීන ජනපති ෂී ජින් පිං හමුවෙයි

ARUNA LK NEWS

15 January 2025

ජනපති අනුර චීන ජනපති ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ.

ඒ, චීන මහජන ශාලාවේදී ය.

මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here