ජනපති අද රාත්‍රී 7.30ට ජාතිය අමතයි

0
137

ARUNA LK NEWS

25 September 2024

ජනපති අද රාත්‍රී 7.30ට ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් සිදුකරන පළමු අවස්ථාව මෙය වෙයි.

මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය අරුණ වෙබ් අඩවියෙන් සහ අරුණ ෆේස්බුක් පිටුවෙන් විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here