චමරි අතපත්තු ලංකාවේ ඉතිහාසගත ජයකට රැගෙන යයි

0
326

චමරි අතපත්තු ලංකාවේ ඉතිහාසගත ජයකට රැගෙන යයි
ADA LK NEWS
07/09/23

එංගලන්ත කාන්ත කණ්ඩායමට එරෙහිව එං ගලන්තයේදීම ක්‍රිකට් තරඟාවලියක් ජය ගනිමින් ඉතිහාසගත වාර්තාවක් පිහිටුවීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුහ.ඒ දෙරට අතර පැවති තරංග 3 කින් සමන්විත විස්සයි 20 තරඟාවලිය 2-1 ලෙස ලංකාව ජයග්‍රහණය කරමිනි.

මෙහි තෙවෙනි අවසන් තරඟය ඊයේ 6දා පැවතී අතර එහිදී මුලින්ම පහර දුන් එංගලන්ත කණ්ඩායම එහි ඉලක්කය පන්දුවාර 17 කදී කදුළු 3ක් පමණක් වැයකර පසුකර ගියේය.

මේ තන්ගයේදී ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු පන්දු වාර 28 කදී ලකුණු 44 හා ලකුණු 21ට අක්දුලු 3ක් දව අගනිමට සමත් වූ අතර ඒ අනුව ඇය තන්ගාවලියේ වීරවරිය ලෙසද සම්මානය ඇයට හිමිකර ගැනීමට සමත්වුවා ය.

මෙම තරඟාවලි ජය ශ්‍රීලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත කාන්තා කණ්ඩායමකට එරෙහිව මෙතෙක් ලැබූ පළමු ජයග්‍රහණයද වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here