
කොළඹ වරාය නගරයට විශාල ආයෝජනයක්
Aruna lk News
19 October 2023
කොළඹ වරාය නගරයට විශාල ආයෝජනයක්
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්ව චීනයේ බීජිං නගරයේදී සුවිශේෂී එකඟතාවයකට පැමිණ තිබේ.
එම එකඟතාවය අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ සංවර්ධනය ඩොලර් බිලියන 1.565ක ආයෝජනයකින් කඩිනම් කිරීමට නියමිතය.
ඒ යටතේ මරීනා ව්‍යාපෘතියක්, හෝටලයක්, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ වරාය නගරය නිවේදනය කළේය