

කොළඹ නගරාධිපති ධූරය මාලිමාවට
16 June 2025
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් තේරීපත්ව තිබේ.
ඒ, රහස් ඡන්ද විමසීමකින් අනතුරුවය.
ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.
(Aruna lk News)
Like
Comment
Share