කැලණියට නව උපකුලපතිනියක්

0
366

කැලණියට නව උපකුලපතිනියක්
ARUNA LK NEWS
27 July 2023


කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා පත්කර තිබේ

ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.අගෝස්තු මස 24 වනදා සිට වසර 03ක කාලයක් සඳහා අදාළ පත්වීම බලාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here